මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ තහනම තවත් දිගු කරයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් අඳාළ තීරණය ගැනීමට කටයුතු කළ බවයි.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

මේ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙක් ලෙස සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් තහනම් කර ඇත.

එය මහ බැංකු තීරණය මත අද (05) පටන් තවත් මාස 6කින් දිර්ඝ කිරීමට ඒ අනුව කටයුතු කර තිබෙන බව සඳහන්.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ