මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

Report

පහුගිය 3 වන දින ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබාගත් මර්වින් සිල්වා මහතා ඊයේ (4) දින එම නියෝග මහර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඔස්සේ ලබාදී ඇප ලබා ගෙන තිබෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එහිදී ඇප ලබා ගැනීමෙන් පසු හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බව වාර්තා විය.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ,

මුස්ලිම් පල්ලියකට හානි? පොලිසිය හමුදාව කැදවයි

මුස්ලිම් පල්ලියකට හානි? පොලිසිය හමුදාව කැදවයි

“මට මේ දේවල් ඔක්කොම වුණේ මගේ බිරිඳ කීව දේවල් නාහපු නිසයි. ඉතින් බිරිඳගේ අවසරයක් නැතිව කිසිවක් කරන්නේ නැහැ, ලෝකයේම ගෞරවයට පත් අධිකරණයක්, විනිසුරුවරු, නීතිඥවරු ඉන්නේ අපේ රටේ පමණයි. ඒ ගැන මට සතුටුයි. යලි උපදින්නට හේතු වාසනා වේවා. අනේ නැවත හිර භාරයටනම් පත්වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා”

ශ්‍රීසියට යාම බලාපොරොත්තු වන ඔබට අවධානයක් - නව අනතුරු ඇඟවීමක්

ශ්‍රීසියට යාම බලාපොරොත්තු වන ඔබට අවධානයක් - නව අනතුරු ඇඟවීමක්