ගින්න නිවන්න ගිය අවුරුදු 88 අසරණයා ගින්නටම අහුවෙලා මියගිහින්

Report

ඊයේ (24) සවස් කාලයේදි තම ඉඩමේ කැළෑවකට තැබු ගින්න පැතිරි යාමත් සමඟ එය නිවා දැමිමට ගිය 88 හැවිරිදි අයකු ගින්නට හසුවී අවාසනාවන්ත අයුරීන් මරණයට පත් වී ඇත.

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

ඇතැයි ආණමඩුව පොලිසිය පවසනවා. ආණමඩුව පොලිසිය පවසන්නේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, කුඩාවැව, මොරගහවැටිය ගම්මානයෙ පදිංචි හේරත් මුදියන්සේලාගේ පුංචි බංඩාගේ අප්පුහාමි නැමති 88 හැවිරිදි දරුවන් තිදෙනකුගේ පියෙක් වේ.

පොලිසිය පවසන්නේ ඥාතින් පැවසු ආකාරයට මරණකරු තමන්ගේ ඉඩමේ ගිනි තැබිමේ නිරතව සිටියදී එම ගින්න තවත් ඉඩමකට පැතිරි යාම වැළැක්විම සදහා උත්සාහ ගැනීමේදී ගින්නට හසුව මරණයට පත්ව ඇති බවත් මරණකරු ගින්නට හසුව දරුණු ලෙස පිළිස්සි මරණයට පත්ව සිටියදී සිරුර සොයා ගෙන තිබුණු බවත්ය.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න නියෝග දුන්න විනිසුරුවරියට උසස්වීම් දීලා - සජබෙන් දරුණු චෝදනාවක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න නියෝග දුන්න විනිසුරුවරියට උසස්වීම් දීලා - සජබෙන් දරුණු චෝදනාවක්

පොලිසිය පවසන්නේ ඥාතින් පැවසු ආකාරයට මරණකරු තමන්ගේ ඉඩමේ ගිනි තැබිමේ නිරතව සිටියදී එම ගින්න තවත් ඉඩමකට පැතිරි යාම වැළැක්විම සදහා උත්සාහ ගැනීමේදී ගින්නට හසුව මරණයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවද පොලිසිය වාර්තා කරයි.

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න