හදිසි භූ කම්පන තත්ත්වයක්..
By krishani
රික්ටර් මාපක 5.4ක භූමි කම්පාවක් මාලදිවයින ආසන්නයේ සිදුව තිබෙනවා.
ඒ මාලදිවයිනේ අගනුවර වන මාලේ සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින් ය.
කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සිදු වූ හානිය පිලිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |