ලංකාවේ අනාගත ජනපති කවුදැයි සමීක්ෂණයකින් හෙළිවෙයි..! ඔබේ මනාපයත් මොහුටද..?

Sajith Premadasa Samagi Jana Balawegaya Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 19, 2024 03:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සියළුම සමික්ෂණ වාර්තා අනුව මේ රටේ සියළුම ජාතින් එක්ව සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරවන බවට තොරතුරු ලැබි ඇති බව ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

අද (19) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමින්, සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියා.

මෙම රැළිය සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් සංවිධානය කර තිබු අතර, මෙම රැළිය සදහා පා.ම තිස්ස අත්තනායක, පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල , පා.ම රවුෆ් හකිම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , සුජිව සේරසිංහ යන මහතුන් සහභාගි විය.