ජෙට් යානයක් ගිනිගෙන කඩා වැටෙයි

Plane Crash Fire Sinhala news gagana news
By Mithu Aug 01, 2025 04:15 AM GMT
Mithu

Mithu

Report

අමෙරිකාවේ මධ්‍යම කැලිෆෝනියා ප්‍රාන්තයේදී එරට ගුවන් හමුදාවට අයත් එෆ්-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් උඩු ගුවනේදී ගිනි ගෙන කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

අනතුර සිදුවන මොහොතේදී එහි නියමුවා ස්වයංක්‍රීය ආධාරකය ක්‍රියාත්මක කරමින් යානයෙන් ඉවතට පැනීමට සමත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඇමරිකාව ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා තීරු බද්ද 20% දක්වා අඩු කරයි

ඇමරිකාව ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා තීරු බද්ද 20% දක්වා අඩු කරයි

යුද මෙහෙයුම් සඳහා භාවිතයට ගන්නා එම ප්‍රහාරක ජෙට් යානය කඩා වැටීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

මේ වසරේදී අනතුරට ලක්වූ දෙවැනි ප්‍රහාරක ජෙට් යානය මෙය වන අතර, පසුගිය ජනවාරියේදි ඇලස්කාවේදී සිදුවූ එෆ්-35 ප්‍රහාරක ජෙට් යානා අනතුරින් ද ජීවිතය බේරා ගැනීමට එහි නියමුවා සමත්වූ බව වාර්තා වේ.

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

ReeCha