QR කේතය ගැනත් තීරණයක් ගනී.
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ලබන මස සලකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය.
එසේ සිදු නොකළොත් ඉදිරියේ දී ඉන්ධන කෝටාව ඉහළ දමන බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.