සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

Report

ඇන්ජලිනා ජොලි අපි සියල්ලන් ආදරය කරන සුරූපී නිලියක්.

ඇයගේ රසිකාවියක් වූ සහාර් ටාබාර් ද ඇන්ජලිනා ජොලිගේ රූපයට සමාන වෙන්න උත්සහා කරනවා.

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

ඒ සදහා ඇය කෝටි ගණන් වියදම් කරමින් ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමට මුල් වෙනවා.

නමුත් ප්‍රතිපල ඇය සිතු ලෙස ආවේ නැහැ.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

ඒ වෙනුවට ඇගේ රුවට සියලු දෙනා උසුළු විසුළු කරන්න පටන් ගන්නවා.

මෙලෙස ඇන්ජලීනා ජොලීට සමානව පෙනී යන 'සෝම්බි' රූපයෙන් ලෝකය පුරා සමාජ මාධ්‍ය තුළ වෛරල් වූ ඉරාන තරුණිය සහාර් ටාබාර් (Sahar Tabar) පසුගිය දිනවල තම රූපවල පිටපත් සත්‍ය නොවන බව ප්‍රකාශ කළාය.

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

පසුගිය සතියේ, වයස අවුරුදු 19ක් වූ සහාර්ගේ රූප 50ක් පමණ ප්ලාස්ටික් ශල්‍යකර්ම වලින් පසු ඇන්ජලීනා ජොලීට සමාන වීම උත්සාහ කළ බව කියමින් පළවූයේය.

එහිදී ඇය 'ප්ලාස්ටික් ශල්‍යකර්මය අසාර්ථක වූ පුද්ගලයෙකු' ලෙස විවේචනයට ලක්වීය. කෙසේවෙතත්, රුසියාවේ Sputnik මාධ්‍යයට ලබාදුන් සම්මුඛ පරීක්ෂණයකදී ඇය පවසා සිටියේ, එම චායාරුප මේකප් හා පොටෝෂොප් පමණක් වන බවයි.

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

එය තමන්ම විනෝද වීම සඳහා කළ ක්‍රියාවක් බවත්, එය ස්වයං ප්‍රකාශනයක් ලෙසද සලකන බවත් ඇය සඳහන් කළාය.

සමහරුන් ඇයව "සෝම්බි" යන නාමයෙන් හැඳින්වූ අතර, එම වෛරල් රූප පසුබිමකින් ඇගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් බහුල විය.