පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

Report

උතුරු කොරියාවේ නායක කිම් ජොං උන්, කොරියානු යුද්ධය අවසන් වී අවුරුදු 70ක් පිරීම සමරමින් පියොන්යන්ග් නගරයේ පැවැති විශේෂ උත්සවයක දී සංවේදී වූහ.

මෙම ජාතික උත්සවය සදහා විශේෂ වීඩියෝ ප්‍රදර්ශනයක්ද සිදු කරන ලදී.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එම වීඩියෝවට චිත්‍රපටයක් සමාන අයුරින් ගමන් නිර්මාණය කර තිබුණි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රුසියානු යුක්රේන යුද්ධයට රුසියාවේ සහයට සෙබළුන් උතුරු කොරියවෙන්ද යවා තිබු අතර එහිදී සොල්දාදුවන් ගෞරව කිරීමද සිදුවිය.

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

වීඩියෝ පටයන් හා චායාරුප බැලු කිම් කිහිප අවස්ථාවකම කුඩා දරුවකු මෙන් හැඩීම විශේෂ අවධානයක් ගෙන තිබුණි.