ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි
හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලා මරා දැමිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කල ප්‍රකාශය පිලිබදව තම අදහස් ප්‍රකාශ කර ඇත.
එහිදී ඔහු පැවසුවේ සරත් පොන්සේකා වැනි අසත්පුරුෂයෙකු විශ්‍රාම යාමට දින දහයක් තිබියදී යුද හමුදාපති ධුරයට පත් කිරීමම එල්ලන්න වටින ක‍්‍රියාවක් බවටය.
එවන් පෝරිසාදයකුද සමග යුද්ධයක් මෙහෙයවීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් දිය යුතු බවත් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසුවේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.