ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි

Report

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලා මරා දැමිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කල ප්‍රකාශය පිලිබදව තම අදහස් ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු පැවසුවේ සරත් පොන්සේකා වැනි අසත්පුරුෂයෙකු විශ්‍රාම යාමට දින දහයක් තිබියදී යුද හමුදාපති ධුරයට පත් කිරීමම එල්ලන්න වටින ක‍්‍රියාවක් බවටය.

එවන් පෝරිසාදයකුද සමග යුද්ධයක් මෙහෙයවීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් දිය යුතු බවත් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා