අසීරු තරගයක් මැද කොදෙව්න්ගෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) දින දහවල් පැවැත්වෙන බ.ඉ. කොදෙව් - දකුණු අප්‍රිකා තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව්වන් පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 176ක් රැස්කිරීමට සමත්කම් දැක්වුවා.

ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ මූලික වටයේ සිට මේ දක්වා ක්‍රීඩාකළ සියලුම තරග ජයගෙන අපරාජිතව සිටීම විශේෂත්වයක්.

අද තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

අද තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

කොදෙව් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්වුවත්, තරගයේ 3(2.2)වන පන්දුවාරයේදී ඔවුන්ගේ කඩුලු 2ක් බිඳැවැටීමත් සමඟ ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණ දුන් අතර තරගයේ 11(10.2)වන පන්දුවාරයේ දී ලකුණු 83කට කඩුලු 7ක් බිඳවැටෙන තරමට කොදෙව්වන් අසරණ විය.

කෙසේ වුවත් 8වන කඩුල්ලට ජේසන් හෝල්ඩර් හා රොමාරියෝ ෂෙෆර්ඩ් පන්දු 57කින් ලකුණු 89ක් රැස්කර තරගකාරී ලකුණු පුවරුවක් කරා කොදෙව් ඉනිම රැගෙන ඒමට සමත් වුණා.

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

ක්‍රිකට් වලට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දසුන් තැබූ සංවේදී සටහන

ක්‍රිකට් වලට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දසුන් තැබූ සංවේදී සටහන