අද තරගයේ කාසියේ වාසිය දකුණු අප්රිකාවට
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද(26) දින පැවැත්වෙන දකුණු අප්රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ක අතර තරගයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්රිකාව සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.