ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ රැසකට සිදුවෙන්න යන දේ..

Report

විටින් විට අයහපත් වන කාලගුණය ගැන හැමෝම මේ දිනවල දැඩි අවධානයෙකිනුයි ඉන්නේ. ප්‍රදේශ රැසකට ඉදිරි පැය 36 තුළ තද වැසි ඇති විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ,නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වීම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ මෙසේ විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

එමෙන්ම, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.

ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

…………………………………………………………………………………………

You may like this vodeo 👇