කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහාය.

ඒ අනුව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා එම මුහුදු ප්‍රදේශවල රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී ඇත.

බුලත් මිල අධික ලෙස ඉහළට

බුලත් මිල අධික ලෙස ඉහළට

කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

විමල් වීරවංශව පොලීසියට කැදවයි

විමල් වීරවංශව පොලීසියට කැදවයි