ඔය ලොකු බඩ ගෙඩිය අඩු කරගන්න මෙහෙම හදලා බීලා බලන්න.. හරිම ලේසියි.. හිතාගන්නවත් බැරි ප්‍රතිඵලයක් ලැබෙයි..

Report

ඔයාලට අද කියන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන.

ඒ තමයි බඩ අඩු කරගන්න හැටි.

හරියට ඇදුමක්වත් බඩ නිසා අදින්න බැරි වුණා නේද.

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..


ඒ ගැනම හිතලා දුක් වුණා නේද?. ඇගේ හැඩය නැති නිසා.

එහෙනම් ඒකට නියම දෙයක් ගැනයි අද කියන්න යන්නේ.

අපේ ඇගට එකතුවෙන විස ශරීරයේ ක්‍රියාකාරිත්වයට සහ නොයෙක් ලෙඩ රෝග සැදීමට මුලික වෙනවා.

ඒ නිසා නිරතුරුව ශරීරයේ විස නසන ක්‍රම අතවශ්‍ය වෙනවා.

එමගින් අහාර වල පෝෂණය අවශෝෂණය දියුණුකර පිළිකා ආදියට බලපාන සංයෝග ඉවත් කරයි.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


අපි කියන මේ පානය බීවොත් ශරීරයේ විස නසනවා වගේම ඔයාල කවුරුත් උත්සහ කරන බඩ අඩු කර ගන්නත්  පුළුවන්.

ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල දමා පරිවුර්තිය වේගවත් කරනවා.

එමගින් ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන්.

ඔයාලා දන්නවනේ ආමාශයේ අධික මේදය රුධිර පීඩනය ඉහල දමනවා වගේම දියවැඩියාව, හදවත් රෝග ඇති කරනවා කියලා.

අවශ්‍ය දේ;

* පිපිඤ්ඤා ගෙඩි 1

* ලෙමන් 1/2

* ගා ගත් ඉගුරු මේස හැදී 1

* පාස්ලි මිටක්

* වතුර කෝප්ප 1/3

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


හදන විදිය;

ඔක්කොම දේවල් එකට දමා බ්ලෙන්ඞ් කර ගන්න.

මෙය දිනපතා රැට නින්දට කලින් පානය කරන්න.

දින කීපයක් තුල දී ඔයාලට වෙනස දෙක ගන්න පුළුවන්.


ස්ථූලතාවය හඳුනා ගැනීම.

එය ස්කන්ධ දේහ දර්ශක අගය (Body Mass Index) (BMI) ලෙස හඳුන්වයි.

මෙම BMI අගය ලබා ගන්නේ සිරුරේ බර කිලෝග්‍රෑම්වලින් මැන ලැබෙන අගය සිරුරේ උස මීටර් වර්ගයෙන් බෙදීමෙනි.

සාමාන්‍යයෙන් මෙම අගය 25 ට අඩු නම් ස්ථූලතාවයට පත්ව නැතැයි හඳුන්වයි.

එමෙන්ම, 25 ත් 30 අතර අගයක පවතී නම් ස්ථූලතාවයටපත්ව ඇතැයි සලකනු ලබයි.

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


පුද්ගයෙක් අති ස්ථූල වන්නේ ශරීරයෙහි මේදය වැඩි වශයෙන් තැන්පත් වීමෙනි.

අප ගන්නා ආහාරවල වැඩිපුර අඩංගු මේදය සාමාන්‍යයෙන් උදරය, කළවා, තට්ටම් හා ස්තන ප්‍රදේශ තැන්පත් වේ.

උදරයේ අධික වශයෙන් මේදය තැන්පත් වීමෙන් හෘදරෝග හා මධුමේහ වැනි වෙනත් කාලීන බෝ නොවන රෝග සඳහා ඉහළ අවදානමක් ඇති වේ.

උදරයේ විශාලත්වය නිර්ණය කිරීමට උදරයෙහි වට ප‍්‍රමාණය (Waist circumference) ලබාගත යුතු වේ.

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


පිරිමියෙකුගේ එම අගය 99 cm ට වඩා වැඩිවීම හා ස්ත‍්‍රියකගේ එම අගය 80 cm ට වඩා වැඩිවීම ඔහු හෝ ඇය අධික ශරීර භාරයකින් යුත් (Overweight) පුද්ගලයෙක් ලෙස සළකයි.

එමෙන්ම එම අගය 102 cm ට වඩා වැඩි පිරිමින් හා 88 cm ට වඩා වැඩි ස්ත‍්‍රීන් අතිස්ථූල (Obese) පුද්ගලයන් ලෙස සැළකේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්..