කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani Sep 28, 2024 11:17 AM GMT
krishani

krishani

Report

විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබෙන බවයි.

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ අනුව එම විභාගය ලබන ඔක්තෝම්බර් 13වනදා පැවැත්වෙයි.

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

එමෙන්ම, විභාගය සඳහා පෙනී සිටින සිසුන් දැනුම්වත් කර සුදානම් කර තබන ලෙස ඔබ පළාතේ/ අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (උ.පෙළ) ඉගැන්වීම් කරනු ලබන පාසල් වල සියලු ම විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..


තවද, විභාග ශාලා වෙන් කිරීම සඳහා දැනටමත් පළාත්/කලාප විභාග විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ශිෂ්‍ය සංඛ්‍යා හා තොරතුරු මාර්ගගතව යොමු කර ඇත.

කෙසේ වෙතත්, මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery
ReeCha