රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ය.

අනුර කුමාරගේ ආණ්ඩුව ආවා විතරයි.. සියලූම සහල් වර්ගවල මිලට මේ මොකක්ද වුණේ?. වුණ දෙය මෙන්න..(VIDEO)

අනුර කුමාරගේ ආණ්ඩුව ආවා විතරයි.. සියලූම සහල් වර්ගවල මිලට මේ මොකක්ද වුණේ?. වුණ දෙය මෙන්න..(VIDEO)


ඒ අනුව අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත විය.

ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)


එම විමර්ශන සලකා බලා විභාගය යළි පවත්වන්නේ ද ? නැද්ද ? යන්න අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ය.