ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

Report

ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (28) අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72 යි සත 32 ක් ලෙස සටහන් විය.

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


එමෙන්ම, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68 යි සත 64 ක් ලෙස සටහන් විය. 

මේ අතර, මේ දිනවල මෙරට බොහෝ දෙනෙක් ඉන්ධන මිල ගැන දැඩි අවධානයෙන් පසු වෙයි.

ඒ මේ මාසය අවසන්වීමට වීමට දින ළංව ඇති බැවින් ය.

සතුටු සිනා මැද, අනුර කුමාර අලුත් ආණ්ඩුව පටන් ගත්තා විතරයි.. දෙයියනේ.. කොරියාවෙන් ආ සුබ ආරංචිය මෙන්න..

සතුටු සිනා මැද, අනුර කුමාර අලුත් ආණ්ඩුව පටන් ගත්තා විතරයි.. දෙයියනේ.. කොරියාවෙන් ආ සුබ ආරංචිය මෙන්න..


ඒ ඉන්ධන මිල සංශෝධනයේ වෙනස කුමක් වෙයි ද යන්න පිළිබඳව කුතුහලය නිසා ය.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයට අදාළව අගෝස්තු (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණා.

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)


ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වුණ අතර එහි නව මිල රුපියල් 332ක් විය.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වුණ අතර, එහි නව මිල රුපියල් 377ක් විය.

අභිනව ආණ්ඩුවේ, අග්‍රාමාත්‍යවරිය හරිනි, එකවරම විශේෂ සටහනක් තබයි.. කීව දෙය මෙන්න..(PHOTO)

අභිනව ආණ්ඩුවේ, අග්‍රාමාත්‍යවරිය හරිනි, එකවරම විශේෂ සටහනක් තබයි.. කීව දෙය මෙන්න..(PHOTO)


තව ද, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරුණ අතර එහි නව මිල රුපියල් 307ක් විය.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරුණ අතර එහි නව මිල රුපියල් 352ක් විය.

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවීය.