ඇමරිකා බුද්ධි වාර්තා බොරු බවත් ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවත් ඇමරිකා ජනපතිම පවසයි

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය පරමාණු බෝම්බයක් සෑදීමට කටයුතු කරමින් සිටින බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය

ඒත් සමඟම ඔහු සදහන් කළේ, ඉරානය සම්බන්ධයෙන් බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තා පිළිගැනීමට තමන් සූදානම් නොවන බවත්ය.

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

2025 මාර්තු 25 දින කොංග්‍රසය හමුවේ ඇමරිකානු බුද්ධි අංශ පෙන්වාදුන්යේ, ඉරානය යුරේනියම් බලගැන්වීම් සිදුකරන බවක් පැවතුනද, පරමාණු අවි නිෂ්පාදනයක් සිදුකරන බවට සාක්ෂි නොමැති බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් මෙම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරමින්, ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි ප්‍රතිපත්තියක් ගෙන යයි. ඒ අනුව, 2015 දී අත්සන් වූ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් කිරීමත්, විශේෂ අවධානයක් ලබන තීරණයකි.

ඉරානයෙන් දැඩි ප්‍රකාශයක් ඉදිරිය අපට දුෂ්කර බව ඊශ්‍රායල පවසයි

ඉරානයෙන් දැඩි ප්‍රකාශයක් ඉදිරිය අපට දුෂ්කර බව ඊශ්‍රායල පවසයි

අනෙක් පැත්තෙන්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාර නවතන තෙක්, ඇමරිකාව සමඟ කිසිඳු සාකච්ඡාවකට එළඹීමට ඉරානය සූදානම් නොවන බවයි. මෙම ප්‍රකාශය, ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ සාකච්ඡා ආරාධනයකට පිළිතුරක් වශයෙන් සිදු විය.

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

ඉරානය සීරුවෙන්ම අවධාරණය කරන්නේ, කලාපයේ ස්ථාවරත්වය තවදුරටත් බිඳවැටෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ප්‍රකෝපකාරී ක්‍රියා මත යැයි. මෙම තත්ත්වය මත, ජනාධිපති ට්‍රම්ප් ඉරානයට පහර දිය යුතුද යන්න පිළිබඳව සති දෙකක කාලයක් තුළ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

එය මැදපෙරදිග ප්‍රදේශයේ තවදුරටත් උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට හැකියාවක් ඇත.

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

ජාත්‍යන්තර ප්‍රජාව මේ තත්ත්වය සීරුවෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, ගැටුම් වළක්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සෙවීම සඳහා උත්සාහ වෙයි.