සුළු මොහොතකට පෙර වසර 130ක් පැරණි වාර්තාවක් ට්‍රැවිස්ට අහිමි වෙයි

Report

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිම ටෙස්ට් සටන වන 'අළු බඳුන' තරගාවලියේ වසර 130ක් පැරණි වාර්තාවක් අලුත්කිරීමට තිබු අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ට අද (22) දින අහිමි වී ඇත.

මෙම සුවිශේෂී වාර්තාව ඔහුට අහිමි වූයේ මෙවර අළු බඳුන තරගවාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වෙන තරගයේ දීයි.

එංගලන්තයෙන් හිමි වූ ලකුණු 205ක ඉලක්කය හඹායමින් සිටින ඔස්ට්‍රේලියාව මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 18කදී ලකුණු 111ක් රැස්කරගෙන ජයග්‍රහණය ලකුණු 94ක් පිටුපසින් සිටියා.

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින ආරම්භ පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 73ක් රැස්කරගෙන සිටි අතර, ඔහු සිය අර්ධ ශතකය පන්දු 36කින් රැස්කිරීමට සමත් වුණා.

එසේම එය වසර 143ක ඉතිහාසයක් ඇති එංගලන්ත - ඔස්ට්‍රේලියා 'අළු බඳුන' තරග ඉතිහාසයේ 5වන වේගවත්ම අර්ධ ශතකය ලෙස ද වාර්තා වී ඇත.

ඔහුට පන්දු 34කින් මෙහි වේගවත්ම අර්ධ ශතකය රැස්කර ඇති එංගලන්තයේ ජැක් බ්‍රව්න්ගේ වාර්තාව පන්දු 2කින් අහිමි විය.

ජැක් බ්‍රව්න් විසින් 1895 වසරේ දී මෙල්බර්න්හිදී පැවති තරගයකදී එම වාර්තාව පිහිටුවා තිබුණා.

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි