හැමෝම හොයපු T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන මෙන්න

Report

එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් අද (24) දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ.

එහි මූලික වටය තරග A හා B වශයෙන් කාණ්ඩ දෙකකින් සමන්විත වේ. එහි A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග වදියි.

20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු කොදෙව්වන්ගෙන්

20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු කොදෙව්වන්ගෙන්

එසේම B කාණ්ඩයට බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ඇතුළත්.

තරගාවලිය ජුනි මස 12 වෙනිදා ආරම්භ වන අතර තරගාවලියේ ආරම්භක තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදියි.

එසේම අවසන් මහා තරගය ජූලි 5 වන දින ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ