පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට

Report

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ව තිබේ.

නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

ඊයේ දින ඉන්දියාවේ නව දිල්ලේ අගනුවරද දැවැන්ත පිපිරීමක් සිදුවූ අතර එයින් මියගිය ගණන මේ වන වැඩි වෙමින් පවතී. එමෙන්ම පුපුරා ගියේ කාර් බෝම්බයක් ලෙස සඳහන් වේ.

ඒත් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කෙරේ. එමෙන්ම මෙම සිදුවීමෙන් පසුව එම අවට කලාපයට දැඩි ආරක්ෂාවක් ලබාදී තිබේ

9දෙනෙක් මරු කටට යැවූ දිල්ලි පිපිරුමේ මහ මොළකාරයන් වෘත්තියෙන් වෛද්‍යවරු - භයානක රහස් ගොඩක් එළියට

9දෙනෙක් මරු කටට යැවූ දිල්ලි පිපිරුමේ මහ මොළකාරයන් වෘත්තියෙන් වෛද්‍යවරු - භයානක රහස් ගොඩක් එළියට

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා

මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා