මෙන්න සුබ ආරංචිය. - තවත් රාජ්‍ය බඳවා ගැනීමක්.

Government Employee Government Of Sri Lanka
By Wayomi Dec 24, 2024 06:00 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් අලෝක බණ්ඩාර මහතා කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යල 30ක් මේ වනවිට වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ ක්‍රියාත්මක බවයි.

ඒ, අනුව පරිපාලන සේවයේ 1 හෝ 2 නිලධාරීන්ගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ නම් අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට යොමු කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.


You May Like This Video

 


ReeCha