සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න

Report

අද (16) දින සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 05.30 ට නිකුත්කර ඇත. ඒ අනුව අඳාළ නිවේදනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව සඳහන්.

එසේම බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දන්වා ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි