ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

Report

‘නිදහසේ පාද යාත්‍රාවට’ එක්ව සිටින මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාසයක් ඇතුළත තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ නිල ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටිති.

එම නිල ප්‍රකාශය ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් නොවී ස්ථානගතව රැඳී සිටින බව උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

[BZKO1OE

කොළඹ යටවෙයි - රියදුරන්ට විශේෂ උපදෙස් - කාලගුණය නරක අතට

කොළඹ යටවෙයි - රියදුරන්ට විශේෂ උපදෙස් - කාලගුණය නරක අතට