රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

Report

විශේෂඥ දැනුම සහ හැකියාවන් සහිත වෘත්තිකයන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමේදී වර්තමානයේ දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 'ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026' ආරම්භක අවස්ථාවට අද (12) පස්වරුවේ කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති බිඟුමාල් තේවරතන්ත්‍රි මහතා සමඟ පැවති විශේෂ සංවාදයකදී ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව වැදගත් අදහස් රැසක් පවසමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනපතිගෙන් මුළු ලංකාවටම සුබ ආරංචියක් - දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක්

ජනපතිගෙන් මුළු ලංකාවටම සුබ ආරංචියක් - දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක්

පවතින කාගුණික තත්ත්වය මත මුහුදු කලාපයේ වෙනසක් - මුහුද රළු වන බවට පූර්ව දැනුම්දීමක්

පවතින කාගුණික තත්ත්වය මත මුහුදු කලාපයේ වෙනසක් - මුහුද රළු වන බවට පූර්ව දැනුම්දීමක්