හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.
By Wayomi
ලෝක වෙළදපළේ, අඩුම බොරතෙල් මිල මේ වන විට වාර්තා වී තිබෙනවා.
ඒ, 2021 වසරට පසුවයි.
මේ අනුව ඩබ්ලිව් ටි.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.75ක් ලෙස සටහන් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් වන්නේ ඩොලර් 70.85ක් ලෙසයි.
මෙයට හේතු වී ඇත්තේ, ලොව පුරා බොරතෙල් සඳහා පවතින ඉල්ලුම අඩුවීමයි.