චෝදනා රැසක්. - මාධ්‍ය උපමාන උල්ලංඝනය කළ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය. (ලිපිය සහිතයි)

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka Social Media Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 14, 2024 01:34 PM GMT
Wayomi

Wayomi

Report

මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන, ප්‍රධාන මාධ්‍ය ආයතනයක් විසින් උල්ලංඝනය කිරීමත්, එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම විසින් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත මැතිවරණ කොමිසම ලිපියක් යොමු කර තිබෙනවා.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එම මාධ්‍ය ජාලය සිය ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව, උදෑසන පත්තර කියවීම වැනි වැඩ සටහන් හරහා අනෙකුත් අපේක්ෂකයන්ට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කරන බවත් පවසමින් මැතිවරණ කොමිසම චෝදනා කරනවා.

ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.

ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.

2015 ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාගේ වාසනාවන්ත සලකුණ මෙවර රනිල්ට.

2015 ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාගේ වාසනාවන්ත සලකුණ මෙවර රනිල්ට.


එමෙන්ම, අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතු- සම්බන්ධයෙන් පවා මාධ්‍ය සදාචාරයට පටහැනිව අදහස් ප්‍රකාශ කරන බවද ඔවුන්ට එල්ල වී තිබෙන තවත් චෝදනාවකි.

සහන රැසක් සමඟ පුද්ගල ආදායම් බදු සංශෝධනයක්. - අඩු වන ප්‍රමාණය මෙන්න.

සහන රැසක් සමඟ පුද්ගල ආදායම් බදු සංශෝධනයක්. - අඩු වන ප්‍රමාණය මෙන්න.


මේ සියළු කරුණු පිළිබදව සිය ලිපියේ සදහන් කර තිබෙන මැතිවරණ කොමිසම, මේ කරුණු පිළිබදව වහා සැලකිලිමත් වී නිවැරදි මාධ්‍ය භාවිතයක යෙදෙන ලෙස අදාල මාධ්‍ය ජාලයට අවවාද කර සිටිනවා.

මැතිවරණය අස්සේ පාර්ලිමේන්තුවේ 225දෙනාටම අලුතෙන්ම රිපිටර් ගිනි අවි.- තිබ්බ පිස්තෝල වලට වෙලා තියෙන දේ.

මැතිවරණය අස්සේ පාර්ලිමේන්තුවේ 225දෙනාටම අලුතෙන්ම රිපිටර් ගිනි අවි.- තිබ්බ පිස්තෝල වලට වෙලා තියෙන දේ.



GalleryGallery