2015 ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාගේ වාසනාවන්ත සලකුණ මෙවර රනිල්ට.

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කර ඇති බව නව ප්‍රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා සඳහන් කළා.

ඒ, කොළඹ නිපොන් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


ඔහු කියා සිටියේ, තම පක්ෂය පසුගිය ජනාධිපතිවරණ තුනේදීම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සඳහා නාමයෝජනා ලබාදුන් පක්ෂය බවයි.

එමෙන්ම 2015 වසරේදී තම පක්ෂය නාමයෝජනා ලබාදුන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ බව ද ලේකම්වරයා කියා සිටියා.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

ඔක්කොම ජරමර අස්සේ රන් මිලත් පහළට .- නව මිල ගණන් මෙන්න.

ඔක්කොම ජරමර අස්සේ රන් මිලත් පහළට .- නව මිල ගණන් මෙන්න.


රට ඉදිරියට ගෙනයාම සඳහා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ඉතා පැහැදිලි හෙයින් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.   

ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.

ජනපති රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වෙයි? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අද සිදු වූ දේ.