මැතිවරණය අස්සේ පාර්ලිමේන්තුවේ 225දෙනාටම අලුතෙන්ම රිපිටර් ගිනි අවි.- තිබ්බ පිස්තෝල වලට වෙලා තියෙන දේ.

By Wayomi Aug 14, 2024 09:21 AM GMT
Report

පාර්ලි​මේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස් දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා පිස්තෝලයට අමතරව අලුතින් රිපීටර් අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


පාර්ලිමේන්තු මහලේකම් වෙත ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ට රිපීටර් ගිනි අවි ලබාදීමට හැකි බවයි.

ඒ, අනුව ඊයේ (13) වන විට මන්ත්‍රිවරුන් 5දෙනෙකු පමණ රිපීටර් ගිනි අවි ලබාගැනීම සඳහා අයදුම් කර ඇත.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හංසයා පසකට විසිවෙයි. - ජනපති රනිල්ට තීන්දු වූ අලුත්ම ඡන්ද සලකුණ මෙන්න.

හංසයා පසකට විසිවෙයි. - ජනපති රනිල්ට තීන්දු වූ අලුත්ම ඡන්ද සලකුණ මෙන්න.


ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් කියා සිටියේ, පාර්ලි​මේන්තු මන්ත්‍රිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාවට නිකුත් කර ඇති චීනයේ නිෂ්පාදිත පිස්තෝල පැරණි ඒවා බවත්, ඇතැම් පිස්තෝල ක්‍රියාත්මක නොවන තත්ත්වයේ ඒවා බවත්ය.

පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)

පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)


මේ අනුව මන්ත්‍රිවරුන් තම ජීවිත හා දේපළ රැකගැනීමට අලුතින් රිපීටර් අවි ගෙන්වා ඇති බවත්, ඒ සඳහා මුදල් ගෙවා බලපත්‍ර ගාස්තුවක් යටතේ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවුඩයක්.

මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවුඩයක්.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.