ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රිකට් තරුව.

Sanath Jayasuriya Cricket Sri Lanka Cricket
By Wayomi Jul 07, 2024 07:36 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.

සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ගාව තිබ්බ තම වාහනය ගැන පියුමි හංසමාලි කියපු අමුතු කතාව. - (PHOTOS)

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ගාව තිබ්බ තම වාහනය ගැන පියුමි හංසමාලි කියපු අමුතු කතාව. - (PHOTOS)


ඔහුට හිමි වන පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිදු වන දෙයක් ගැන දැනුම් දීමක්. අදයි හෙටයි මේ වැඩේට එළියට යනවා නම් මේ ගැන දැනගෙනම යන්න.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිදු වන දෙයක් ගැන දැනුම් දීමක්. අදයි හෙටයි මේ වැඩේට එළියට යනවා නම් මේ ගැන දැනගෙනම යන්න.


ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත අතර සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කිරීම ආරම්භ කළ බව සඳහන්.

එමෙන්ම නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ද සනත් ජයසූරිය උපදේශකයකු ලෙස එක්ව සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ කාලීන පුහුණුකරුවකු සොයමින් සිටින බවයි, එම ආයතනය සඳහන් කළේ.

ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.

ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.


සිල්වර්වුඩ් සිය පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස් වූයේ, එම කාලය එංගලන්ත සංචාරය දක්වා දීර්ඝ කර තිබූ පසුබිමකයි.

මෙවර මැතිවරණයේදී ඇඟිලි පාට කිරීම නවතියි.? - මීට කලින් එහෙම කළේ ඇයි කියල දන්නවද? - හොර ඡන්ද දැමිල්ලත් සුම්මා.

මෙවර මැතිවරණයේදී ඇඟිලි පාට කිරීම නවතියි.? - මීට කලින් එහෙම කළේ ඇයි කියල දන්නවද? - හොර ඡන්ද දැමිල්ලත් සුම්මා.


GalleryGallery