ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.
2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17ට පසු ප්‍රකාශයට පත්කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කිරීමට නියමිතයි.
