ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිදු වන දෙයක් ගැන දැනුම් දීමක්. අදයි හෙටයි මේ වැඩේට එළියට යනවා නම් මේ ගැන දැනගෙනම යන්න.
තැපැල් සේවකයින් අද (08) සහ හෙට (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ ඊයේ (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

හෙට සහ අනිද්දා දිවයින පුරා රෝහල් වැසෙයි? - හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එක්වරම ගත් විශේෂ තීරණය මෙන්න.
එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කරන බවද චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙවර මැතිවරණයේදී ඇඟිලි පාට කිරීම නවතියි.? - මීට කලින් එහෙම කළේ ඇයි කියල දන්නවද? - හොර ඡන්ද දැමිල්ලත් සුම්මා.
ඔහු තවදුරටත් කියා සිටියේ, ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.