මෙවර මැතිවරණයේදී ඇඟිලි පාට කිරීම නවතියි.? - මීට කලින් එහෙම කළේ ඇයි කියල දන්නවද? - හොර ඡන්ද දැමිල්ලත් සුම්මා.

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Wayomi Jul 07, 2024 05:56 AM GMT
Wayomi

Wayomi

Report

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පුවත්පතකට පවසා තිබෙනවා.

ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.

ජූලි 17න පසු වෙන්න යන දේ - ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිෂම කියූ දේ.


එමෙන්ම ඔහු පවසා ඇත්තේ, මැතිවරණ ක්‍රියාවලියේදී 2010 වසරෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම පරිගණක ගත කර තිබෙන නිසා යම් පුද්ගලයෙක් ස්ථාන දෙකකදී ඡන්දය දීම සටහන් වුවහොත් නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වන බවයි.

ඒ අනුව, ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාව නොමැති බවත්, ඒ සඳහා යන්නාවූ වියදම අවම කර ගැනීමට හැකියාවක් පවතින බව ත් ඔහු අවධාරණය කර ඇත.

හෙට සහ අනිද්දා දිවයින පුරා රෝහල් වැසෙයි? - හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එක්වරම ගත් විශේෂ තීරණය මෙන්න.

හෙට සහ අනිද්දා දිවයින පුරා රෝහල් වැසෙයි? - හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එක්වරම ගත් විශේෂ තීරණය මෙන්න.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෙරදී ඇඟිලි පාට කිරීම භාවිතයට පැමිණියේ එක් ඡන්ද දායකයෙක් ස්ථාන දෙකකදී ඡන්දය භාවිත කිරීම යන පදනමින් බවයි.

TIN ගත් අයට විශේෂ පණිවිඩයක්. - මාසික ආදායම අනුව බදු ගෙවන්නේ මෙහෙමයි.

TIN ගත් අයට විශේෂ පණිවිඩයක්. - මාසික ආදායම අනුව බදු ගෙවන්නේ මෙහෙමයි.


කෙසේ වෙතත් පුද්ගල ලියාපදිංචිය පරිගණක ගත වීමෙන් මෙම තාක්ෂණයේ සහායෙන් සමාන නම් හඳුනා ගන්නා බවත් හැඳුනුුම්පත් අංක ආදිය පරීක්ෂාවට ලක්වන නිසා පුද්ගල ඡන්දයක් ස්ථාන දෙකකදී සටහන් වීමට කිසිසේත් ඉඩ නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එබැවින් ඇඟිලි පාට කිරීම පිළිබඳව නීති සංශෝධනයක් අවශ්‍ය බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)