පිටිපස්ස පේන්නම ඕන කියල එක නෑනේ. - පස්සෙ එන උං පුළුවන් විදිහට යයිනේ. - ආච්චිට හාල් ගරන්න.! - බස් එකට කරලා තියෙන දේ - (PHOTOS)

Sri Lanka Police Accident Srilanka Bus
By Wayomi Dec 23, 2024 07:44 AM GMT
Wayomi

Wayomi

Report

 මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 10කටත් වැඩි ප්‍රමාණයක් සිදුව ඇති අතර ඉන්න පුද්ගලයින් 13 දෙනෙකුටත් වැඩි ප්‍රමාණයක් මියගොස්, තුවාල ලැබූ පිරිස් ද වාර්තා වී තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළම බිහිසුණු බස් රථ අනතුරු 2ක්ම සිදුවිය. ඒ, අපරික්ෂාකාරී රිය ධාවනය, නීතිරීති උල්ලංඝනය කිරීම වැනි හේතුන් මතයි.

කෙසේ වෙතත් එවැනි පසුබිමක ඇතැම් බස් රථ රියැදුරන් ඇතුළු අවිනීත රියදුරන් විසින් නීතිරීති උල්ලංඝනය කරමින් රිය ධාවන කරන අයුරු තවමත් දකින්න ලැබෙනවා.

මේ එවැනිම සිදුවීමක් වන අතර මෙම බසයේ රියැදුරු සයිඩ් කණ්නාඩිය අවහිර වන අයිරින් බස් රථයට සුදු යකඩ බටයක් සවි කර ඇති අයුරු ඡායාරූපයක් මුහුණු පොතට එක්කර තිබුනා.

එම ඡායාරූප පහතින් දැක්වේ ,  

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.


You May Like This Video

 

GalleryGallery
ReeCha