ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.
By Wayomi
21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.
එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහත ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇත.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.
