මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

Report

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (26) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

එමෙන්ම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ මෙලෙස රු. 3,014,260,000ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට සූදානම් බවයි.

එමෙන්ම අදාල ප්‍රතිලාභින්ට සැප්තැම්බර් මස 26 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිණුම මඟින් ලබා ගත හැකි බවයි.

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න