රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

Sri Lanka Cabinet Sri Lankan Schools School Incident Latest Headlines School Children
By krishani Jan 22, 2025 03:04 PM GMT
krishani

krishani

Report

පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව සියලුම රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල් වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4 ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 8,956ක "පාසල් ආහාර වැඩසටහන" ක්‍රියාත්මක කරනු ලබයි.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන අලුත් සහනය.. ඒ ගැන ප්‍රශ්න පිටම ඉන්නකොට.. හිතුවේ නෑ නේද ලැබෙයි කියලා..

කෙසේ වෙතත්, එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වසරේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, වාර්ෂිකව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.5ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සලසා දීමට හැකි වන පරිදි අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ.

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

You May Like This Video👇 


ReeCha