ජනපති වියට්නාම ජනපති හමුවෙයි [PHOTOS]

Report

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති Luong Cuong මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.

වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

සරසවි සිසු විරෝධයක් - කොළඹ පාර අවහිර වෙයි

සරසවි සිසු විරෝධයක් - කොළඹ පාර අවහිර වෙයි

ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම වෙනුවෙන් දරන උත්සාහය මෙන්ම ශ්‍රී ලංකාව තුළ දිගුකාලීනව සිදු කරන සමාජ සේවය පිළිබඳව මෙහිදී යොහෙයි සසකාවා මහතා වෙත ස්තූතිය පළ කළෙමි.

මෙරට ජන ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව මෙහිදී සඳහන් කළ යොහෙයි සසකාවා මහතා උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100ක් ප්‍රතිසංස්කරණය සහ නවීකරණය සඳහා වන ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කළේය.

තවත් ලොක්කෙක් දිවිසැරිය නිමකරයි

තවත් ලොක්කෙක් දිවිසැරිය නිමකරයි

ඉන් අනතුරුව මෙහිදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි. 

මෝදර පොලිසිය ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 10ක් අඩංගු බෑගයක්

මෝදර පොලිසිය ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 10ක් අඩංගු බෑගයක්



GalleryGalleryGalleryGalleryGallery