මෝදර පොලිසිය ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 10ක් අඩංගු බෑගයක්

Report

මෝදර පොලිස් ස්ථානයට ආසන්නයේ ස්ථානයක තිබී ජීව අත්බෝම්බ 10ක් අඩංගු බෑගයක් සොයා ගෙන තිබෙනවා. එසේ සොයාගෙන ඇත්තේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මතයි.

මේවා කා විසින් කුමන ස්ථානයකින් ලබාගත් ඒවාද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන සිදුවෙමින් පවතී.

අධිකරණයෙන් සතීෂ් ගමගේට ඇප

අධිකරණයෙන් සතීෂ් ගමගේට ඇප

මේ දිනවල දිවයින පුරා පොලිස් සෝදිසි මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වන අතර මෙවැනි ආකාරයේ අපරාධ රැසක් ද ඒ තුළින් අනාවරණය වෙමින් පවතී.

ගල් අගුරු ටෙන්ඩරයට පුබුදු ජයගොඩගෙන් චෝදනා

ගල් අගුරු ටෙන්ඩරයට පුබුදු ජයගොඩගෙන් චෝදනා

සියලු අපරාධකරුවන්ට නීතිය ඉදිරියේ ඉහළම දඩුවම් ලබාදීමට නව රජය නීති නියාමනය කර තිබීමත් විශේෂත්වයකි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?