අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

SL Protest Strike Sri Lanka
By Wayomi Jun 13, 2024 09:32 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එමෙන්ම අද (13) මධ්‍යම රාත්‍රී දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ.

13 වන දා සිට රටපුරා තවත් වසා දැමීමක්. - හෙට සිට කරන්න යන දේ මෙන්න.

13 වන දා සිට රටපුරා තවත් වසා දැමීමක්. - හෙට සිට කරන්න යන දේ මෙන්න.


ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ වී තිබෙනවා.

කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.

බලන්න අඳුරනවද කියලා? කතුන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් ඇතුළු 4ක් කොටු වූ හැටි. - (VIDEO)

බලන්න අඳුරනවද කියලා? කතුන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් ඇතුළු 4ක් කොටු වූ හැටි. - (VIDEO)


තැපැල්පතිවරයා පෙන්වා දෙන්නේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර එවන් අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බවයි.

මේ අතර සේවක හිඟය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද දහවල් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.


ඒ, අනුව කොටුව මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට පැවැති මෙම විරෝධය හේතුවෙන් ඩී.ආර්.විජයවර්ධන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවති අතර විරෝධතාකරුවන් පා ගමනින් ජනාධිපති ලේකම්කාර්යාලය දෙසට ගමන් කිරීමට ගත් උත්සහාය පොලිසිය විසින් වළක්වනු ලැබුවා.  

තවත් ඛේදනීය පුවතක්. - බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යට ලක් කළ සාම­ණේර දෙන­මක් රෝහලේ.

තවත් ඛේදනීය පුවතක්. - බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යට ලක් කළ සාම­ණේර දෙන­මක් රෝහලේ.