බලන්න අඳුරනවද කියලා? කතුන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් ඇතුළු 4ක් කොටු වූ හැටි. - (VIDEO)
ධනවතුන් සමඟ බීමත්ව තරු තරුපන්ති හෝටල් වලට හා සමාජශාලා සුපිරි නිවාස සංකීර්ණ වලට කුලීරථ සේවා මගින් කාන්තාවන් සපයමින් සිදු කරගෙන ගිය ගණිකා ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී නිළියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාවන් වයස අවුරදු 25 ත් 45.ත් අතර පසුවන ගම්පහ,අම්පාර,බොරලැස්ගමුව,මාතර, බියගම,යන ප්‍රදේශවල පදිංචිව සිටින අය බවයි පොලීසිය පවසන්නේ.
මෙම නිළිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශය වු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇති බව ද සඳහන්.
ඇය සිය වට්ස්ඇප් යෙදුම හරහා ව්‍යාපාරික ලෝක ඔවුන් පිනවීම සදහා සුරූපි කාන්තාවක් ගෙනැවිත් දීමට රුපියල් 30,000 සිට ඉහල විවිධ මිල ගණන්වලට කටයුතු කරන බවත් හෙලිවී ඇත.