ජනාධිපති අනුරගේ මවගේ නිවසටත් පොලිස් ආරක්‍ෂාව.?
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මව වාසය කළ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ,අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින්.
තව දුරටත් ඔහු සඳහන් කර ඇත්තේ, එම නිවස මේ වන විට වසා දමා ඇතත් ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇත බවයි.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වුන එකට මාලිමාවත් හවුල්ද? - ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. - (VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමද ගාලු මුවදොර වාහන ප්‍රදර්ශනය කිරීම මෙන්ම දේශපාලන සංදර්ශනයක් බවත්,
තමන්ට දේශපාලන වශයෙන් කිසිවෙකුගෙන් තර්ජනයක් නැති වුවද බොහෝ මන්ත්‍රීවරුන්ට විවිධ තර්ජන ඇති බවද පැවසූ ඔහු ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම රජය වගකීම බාරගත යුතු බවත් මෙම මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.
