ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, දින 90ක රැඳවුම් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ දුරකථනයෙන් සංවාදයක් සඳහා අවසර ඉල්ලා ඇත.

කෙසේ නමුත්, මහජන ආරක්ෂක අමාත්‍යංශය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙතන සැහැල්ලු ඇඳුමෙන් සිටියා නම් හොඳ නැති ද? වැඩ අල්ලයි (PHOTOS)

මෙතන සැහැල්ලු ඇඳුමෙන් සිටියා නම් හොඳ නැති ද? වැඩ අල්ලයි (PHOTOS)

පසුගිය 9 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මෙම ඉල්ලීම කර ඇත.

පිල්ලෙයාන්, පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු වන බැවින්, ඔහු සමඟ දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බවට පෙන්වා දෙමින්, රජය එම අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

නමුත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවස්ථාවක් ඉල්ලා තිබේ.

එය අනුව ඒ මහතාට එම හමුව සඳහා අවස්ථාව ලබා දී තිබේ. පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල මහතා කටයුතු කිරීම හේතුවෙන් එම අවස්ථාව හිමිව තිබේ.

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?