ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හඩවමින් වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි සැරිය නිම කරයි

Report

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් සනිටුවහන් කළ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී ඊයේ (9) අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

  එංගලන්තය පරාජය කරමින් 1952 වසරේ දී ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජය ලැබූ කණ්ඩායමේ, අවසන් 11දෙනා අතර ජීවත්ව සිටි එකම ක්‍රීඩකයා වූයේ ගෝපිනාත් මහතාය.

 මිය යනවිට 96වන වියේ පසුවූ ගෝපිනාත් මහතා, ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයායි.

නුවන්ගේ පැමිණිල්ලට ක්‍රිකට් ආයතනයෙනුත් විරෝධතා ගොනුකරන බව දැනුම් දෙයි

නුවන්ගේ පැමිණිල්ලට ක්‍රිකට් ආයතනයෙනුත් විරෝධතා ගොනුකරන බව දැනුම් දෙයි

ඔහු ඔස්ට්‍රේලියාවේ නීල් හාවිගෙන් පසු ලොව ජීවත්ව සිටි දෙවන වයස්ගතම ක්‍රීඩකයා වශයෙන්ද හදුනවන ලදි .

1930 මාර්තු 1 වනදා උපත ලැබූ සී.ඩී. ගෝපිනාත් මහතා, ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩාකර ඇත.

ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි