අර්ච්චුනා ආයෙත් රටම කළඹයි - ගිය මාසේ මන්ත්‍රී වැටුපේ ඡායාරුපයක් මුහුණු පොතට

Report

පාර්ලිමේන්තුවේ වගේම සමාජයෙදීත් දැඩි කතාබහට ලක්වෙන දේශපාලන චරිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට හිමි වෙන තැන ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඔන්න ඉතින් සුපුරුදු විදිහටම ඔහුට ආයෙත් සමාජයේ අවධානය හිමි වෙලා.

ඒ ඔහු විසින් සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරුපයක් මුහුණු පොතට නිකුත් කිරීමත් සමඟයි.

නිල නොලත් වශයෙන් විදුලිය කපන්න සූදානම් වෙලා අනිවාර්යයෙන් කරන්ට් පැයක් කපනවා...අවුරුද්දෙන් පස්සේ වෙන්න යන විනාසේ - සුජිත්

නිල නොලත් වශයෙන් විදුලිය කපන්න සූදානම් වෙලා අනිවාර්යයෙන් කරන්ට් පැයක් කපනවා...අවුරුද්දෙන් පස්සේ වෙන්න යන විනාසේ - සුජිත්

වැටුප් පතෙහි සඳහන් අගය ඉකුත් මාසයේ ලැබුණු වැටුප බවත් සියලු කපා හැරීම්වලින් අනතුරුව ඔහුගේ මූලික වැටුප රුපියල් 395,861.22ක් ලෙසත් ඔහු දක්වා ඇත්තේ සටහනක් ද සමඟින්.

අඳාළ සටහනෙහි පරිවර්තනය පහතින් දක්වා ඇත,

"සුභ උදෑසනක් ආදරණීයයන්! මේ මගේ අවසන් මාසයේ පාර්ලිමේන්තු වැටුපයි! මෙතෙක් ඔබේ මන්ත්‍රීවරුන්ටත් එම වැටුපම ලැබෙනවා. ඒත් අද වෙනකම් ඔයාලා කවුරුත් දන්නවද? කෙනෙක්ට බනින්න කලින් දෙපාරක් හිතන්න." 

වරදක් වුණත් මම ඒ ගැන අහිතක් නෑ. මම එතුමාට මෛත්‍රී කරනවා - අධිකරණ ඇමතිගේ අසභ්‍ය අභිනයට අජිත් දෙවියෙක් වගේ සමාව දෙයි

වරදක් වුණත් මම ඒ ගැන අහිතක් නෑ. මම එතුමාට මෛත්‍රී කරනවා - අධිකරණ ඇමතිගේ අසභ්‍ය අභිනයට අජිත් දෙවියෙක් වගේ සමාව දෙයි

නාමල් නඩයක් එක්ක ශ්‍රීපාදය වදින්න යයි

නාමල් නඩයක් එක්ක ශ්‍රීපාදය වදින්න යයි