අනුර,සජිත්,රනිල් සහ නාමල්ගේ පක්ෂ වල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව මෙන්න..

Anura Kumara Dissanayaka Namal Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa Parliament Election 2024
By Aruna Oct 13, 2024 07:27 AM GMT
Aruna

Aruna

Report

මෙවර මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ෂ වලින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා දැඩි තරග කාරීත්වයක් පැවතීම වෙනදාට වඩා දකින්නට ලැබෙනවා.

එවන් තත්ත්වයක් තුළ ප්‍රධාන දේශපාලන ධාරාවේ තරග කරන අනුර කුමාර දිසානායක,සජිත් ප්‍රේමදාස,රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් තරඟ කරන පක්ෂ වල ජාතික ලැයිස්තු අපේක්ෂක ලැයිස්තු පහත පරිදි වේ.

🔴 ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.

රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.

රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.


01. බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

02. මහාචාර්ය වසන්තා සුභසිංහ කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

03. ආචාර්ය අනුර කරුණාතිලක කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

04. මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

05. එරංග උදේශ් වීරරත්න සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී තොරතුරු තාක්ෂණ ඉංජිනේරු තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

06. අරුණ ජයසේකර විශ‍්‍රාමික මේජර් ජනරාල් ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී

07. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සමාගම් අධ්‍යක්ෂ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික

08. ජනිත රුවන් කොඩිතුවක්කු නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික

09. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

10. රාමලිංගම් චන්ද්‍රසේකර් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක

11. වෛද්‍ය නජිත් ඉන්දික සමාජ ක‍්‍රියාකාරී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

12. සුගත් තිලකරත්න ඔලිම්පික් ක‍්‍රීඩක

13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය

14. සුනිල් කුමාර ගමගේ වරලත් ගණකාධිකාරී ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති

15. ගාමිණී රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති

17. සුගත් වසන්ත ද සිල්වා සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික) ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති

18. කීර්ති වැලිසරගේ සම්මානීත සාහිත්‍යවේදී ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික

19. චමිලා කුමුදු පීරිස් ප‍්‍රවීන රංගන ශිල්පිනී

20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම් කළමානාකරණ අධ්‍යක්ෂ එමරල්ඩ් පුද්ගලික සමාගම

21. රංජන් ජයලාල් පෙරේරා ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික

22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම් ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික

23. ක්ලොමට් මාර්ටින් නෙල්සන් ප‍්‍රවීන නාට්‍යවේදී සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික

24. රොමේෂ් මොහාන් ද මැල් සමාගම් අධ්‍යක්ෂ

25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී සමාගම් අධ්‍යක්ෂ

26. පුබුදු නුවන් සමරවීර පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක

27. සරත් ලාල් පෙරේරා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්

28. අනුර හෙට්ටිගොඩ ගමගේ ගණකාධිකාරී ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක

29. හේමතිලක ගමගේ මාධ්‍යවේදී

දේශනයක් අතර තුරදී හිටපු අගමැතිවරයෙක් අවාසනාවන්ත ලෙස මියයයි.

දේශනයක් අතර තුරදී හිටපු අගමැතිවරයෙක් අවාසනාවන්ත ලෙස මියයයි.


🔴 සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව

1. රංජිත් මද්දුමබණ්ඩාර

2. ඉම්තියාස් බාකීර් මාකර්

3. ඩලස් අලහප්පෙරුම

4. සාගරන් විජයන්දිරන්

5. නිසාම් කාරියප්පර්

6. සුජීව සේනසිංහ

7. ජී. එල්. පීරිස්

8. සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ

9. උපුල් ජයසූරිය

10. මහිම් මෙන්ඩිස්

11. උපුල් බණ්ඩාර දිසානායක

12. රෝහණ ලක්ෂ්මන් පියදාස

13. ලිහිණි ප්‍රනාන්දු

14. රවීන්ද්‍ර සමරවීර

15. අතුලසිරි සමරකෝන්

16. කෙනඩි දෙගුල්ලේ ගුණවර්ධන

17. ලලිත් ප්‍රසන්න පෙරේරා

18. විශාකා කමලී සූරිය බණ්ඩාර

19. මහේෂ් සේනානායක

20. රවී ජයවර්ධන

21. තිසත් දේව ප්‍රිය බණ්ඩාර විජේගුණවර්ධන

22. ලංකේශ්වරගේ මිත්‍රපාල

23. පලනිවේලු රෙමේෂ්වරන්

24. බාලක්‍රිෂ්ණන් සිවනසන්

25. ගණපති නගුලේස්වරන්

26. චන්දිම විජේගුණවර්ධන

27. මොහොමඩ් හසිම් මොහොමඩ් රූමි

28. මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු

29. ඉන්දික බණ්ඩාරනායක

වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.

වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.


🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව

1. නීතිඥ නාමල් රාජපක්ෂ

2. ගාමිණි ලොකුගේ

3. සී.බී. රත්නායක

4. මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි

5. මහාචාර්ය තිස්ස විතාරණ

6. ජයන්ත කැටගොඩ

7. නීතිඥ සාගර කාරියවසම්

8. තිස්සකුට්ටි ආරච්චි වමින්ද ජනක

9. තෙබුවන පියනන්ද හිමි

10. මොහමඩ් ෆලීල් මජාන් අස්මි

11. රේණුක පෙරේරා

12. ආචාර්ය විමල් ගීගනගේ

13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න

14. අනුෂා දමයන්ති

15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත

16. වසන්තා හඳපාන්ගොඩ

17. විරාජ් පෙරේරා

18. නීතිඥ අතුල ප්‍රියර්දශන ද සිල්වා

19. නීතිඥ මංජුල වෙල්ලාලගේ

20. රවිහාර කුලතුංග

21. දමිත් හෙට්ටි හේවා

22. රංජිත් බංඩාර

23. කථිකාචාර්ය විදුර පෙරේරා

24. පසන් කස්තුරි ප්‍රනාන්දු

25. සරත් කීර්තිරත්න

26. සුදත් රෝහණ

27. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

28. රත්න ධර්ම ප්‍රිය දයාපතිරණ

29. සමන්ත ඉන්දික

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..


🔴 ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව

01. දිනේෂ් ගුණවර්ධන

02. ශ්‍යාමිලා පෙරේරා

03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා

04. ටිරාන් අලස්

05. මහින්ද යාපා අබේවර්ධන

06. ජයන්ත වීරසිංහ

07. සෙන්දිල් තොන්ඩමන්

08.සුරේන්ද්‍ර රාඝවන්

09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා

10. රවී කරුණානායක

11. තලතා අතුකෝරාල

12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ

13. මුහම්මදු මුස්තාපා අන්වර්

14. නිස්සංක නානායක්කාර

15. සාගලා අභයවික්‍රම

16. සිරිපාල අමරසිංහ

17. වීරකුමාර දිසානායක

18. රෂ්දාන් රහුමාන්

19. නිමල්කා ප්‍රනාන්දු

20. දමයන්ති ජයසේකර

21. නිව්ටන් පීරිස්

22. ලෙස්ලි දේවේන්ද්‍ර

23.මහින්ද සෙනරත් බණ්ඩාර

24. අදාම්බාවා උතුමා ලෙබ්බේ

25. මොහොමඩ් මුසම්මිල්

26. වෙල්ලාලගේ බන්දුල

27.සිරිමසිරි හපුආරච්චි

28. පියුමි සෙනරත් සමරතුංග

29. කීර්ති ශ්‍රී වීරසිංහ