දෙහි බොන්න ගත්තට, සම්බෝලෙකට ඒම දැම්මට.. දැනගෙම හිටිය ද දෙහි මෙහෙමයි කියලා..

Lime Latest Headlines
By krishani Aug 19, 2024 12:59 PM GMT
krishani

krishani

Report

අද අපි ඔයාලට කියන්න යන්නේ දෙහිවල තියෙන වැදගත්කම ගැන.

දෙහි කියන්නේ ආහාර රස කරන්න ගන්න දෙයක්.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


ඒ වගේම ඖෂධ කීවොත් නිවැරදි.

දෙහි වලට බොහෝ රෝග සුවකිරීමේ හැකියාවක් පවති.

ඉතිම් දෙහි පැඟිරි කුලයේ ශාකයක් වෙනවා.

මෙය විද්‍යාත්මකව රුටේෂි ශාක කුලය ලෙසත් හඳුන්වනවා.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


තව ද සෑම නිවසකම පාහේ දක්නට ලැබෙන දෙහි, වගාවන් ලෙස කරනු ලබන්නේ මොණරාගල, රත්නපුරය, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල වීම විශේෂත්වයක් වේ.

මෙයින් පිළිකා සෛල වර්ධනය වීම අවම කළ හැකි බව සොයාගෙන තිබෙනවා.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


දෙහි ගෙඩියේ යුෂ ගෙන එහි පොත්ත අප විසිකර දමනවා.

නමුත් දෙහි පොතු තුළද, පිළිකා සෛල විනාශ කිරීමේ ගුණය ඇති අතර,දෙහි බික්වලට වඩා දෙහි පොත්තේ විටමින් හා රෝග නිවාරණ හැකියාව වැඩි.

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..


එමෙන්ම, සම් ආලේපන සැකසීම සඳහා දෙහි යුෂ යෝග්‍ය වේ.

මෙයට අමතරව කුෂ්ට හා ඉදිමුම්වලටත් දෙහි විශ්මිත ප්‍රතිකාරයක් වෙනවා.

එමෙන්ම, හෘදවාහිනී ආශ්‍රිත රෝගවලට ද මේවා ඉතාමත්ම ගුණදායක වේ.


උපුටා ගැනීම අන්තර්ජාලයෙනී.


ReeCha