ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)
By krishani
මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වෙනත් Bank Account එකකින් මහජන බැංකු ගිණුමකට Fund Transfer එකක් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් ය.
ඒ අනුව People's Pay Digital Wallet App එකෙන් ඔබට එය සිදුකළ හැකිය.
කෙසේ වෙතත්, People's Pay Digital Wallet App එක හරහා වෙනත් Bank Account එකකින් මහජන බැංකු ගිණුමකට Fund Transfer එකක් කර ගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න,
.